
හිරුණ – මීදුම් පොදුරාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශූරතාවලියේදී රන් පදක්කම් දිනා ඉතිහාසයට එක්වෙති
කොළඹ ආනන්ද විද්‍යාලයේ හිරුණ ද සිල්වා සහ මීදුම් මෙන්ඩිස්, 2025 පොදුරාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශූරතාවලියේදී මීටර් 12.5 රේඛීය විසිකිරීමේ ඉසව්වෙන්(Line Throw