2 months ago Tags #'සාරේ_ජහාන්_සේ_අච්චා' අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගිය පළමු ඉන්දියානුවා ගෙදර එන්න පිටත් වෙලා අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයට (ISS) පය තැබූ පළමු ඉන්දියානුවා බවට පත්වීමෙන් ඉතිහාස ගතවූ ඉන්දීය ගගනගාමී ශුභාන්ෂු ශුක්ලා ආපසු පැමිණීමට පිටත් වී