2 months ago Tags #‘බටුවත්තේ_චාමර’ ‘බටුවත්තේ චාමර’ගේ බිරිඳගේ නිවසේදී වෙඩිතැබීමක්(වීඩියෝ) සංවිධානාත්මක අපරාධකරුවකු ලෙස සැලකෙන ‘බටුවත්තේ චාමර’ ගේ බිරිඳගේ නිවසේදී අද (07) උදෑසන වෙඩිතැබීමේ සිද්ධියක් වාර්තා විය. ජා-ඇල ශාන්ත ඈන්ස් පාරේ