2 months ago Tags #2019_පාස්කු_ඉරිදා_ප්රහාරය සලේ රෝහල්ගත කළේ ඇයි? රාජ්ය බුද්ධි සේවයේ හිටපු ප්රධානී මේජර් ජෙනරාල් (විශ්රාමික) සුරේෂ් සලේ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.