
ඩොලර් බිලියන 500වැඩිපුර ඉල්ලමින් ට්‍රම්ප් ‘ඓතිහාසික’ ආරක්ෂක වියදම් අයවැයක් යෝජනා කරයි | රජයේ අනෙකුත් වැඩසටහන් සඳහා සීයට10ක කප්පාදුවක්
2027 මූල්‍ය වර්ෂය සඳහා ආරක්ෂක නොවන වියදම් 10%කින් අඩු කරන ලෙසත්, එක්සත් ජනපදය ඉරානයට එරෙහි යුද්ධය අඛණ්ඩව කරගෙන යන බැවින්,
