1 month ago Tags #'මහසිලු' ඔක්කම්පිටියේ ‘මහසිලු’ගේ සිරුර කුඹුරකින් හමුවේ බුත්තල සහ ඔක්කම්පිටිය යන ප්රදේශවල සැරිසරමින් සිටි ‘මහසිලු’ නම් ඇතෙක්ගේ මළසිරුර අද (11) උදෑසන ඔක්කම්පිටිය ඉලුක්පිටියේ කුඹුරක තිබී සොයාගෙන තිබේ.