4 weeks ago Tags #‘මධරසි’ ‘මධරසි’ කණ්ඩායම අවසන් රූගත කිරීමට ලංකාව ඇවිත් ඉන්දීය සිනමා නළු සිවකාර්තිකේයන්ගේ 23 වැනි චිත්රපටය වන ‘මධරසි’ චිත්රපටයේ අවසන් රූගත කිරීම් ශ්රී ලංකාවේ දී සිදු කිරීමට නියමිතව තිබේ.