2 months ago Tags #2026_ලෝක_සතුට_වාර්තාව සමාජ මාධ්‍ය තරුණ පරපුරේ සතුට නැතිකරලා | ලෝක සතුට වාර්තාව හෙළිකරයි 2026 ලෝක සතුට වාර්තාව මගින් සමාජ මාධ්‍ය ලොව පුරා තරුණ පරපුරේ යහපැවැත්මට බලපාන ආකාරය පිළිබඳ බරපතළ ගැටළු ඉස්මතු කර තිබේ.