4 weeks ago Tags #16_වංගුව සූදු පොළක් වටලන්න ගිය පොලිසියේ සෙට් එකකට ගහපු 4 දෙනෙක් කොටුවෙයි අම්පාර, 16 වංගුව ප්රදේශයේ නීතිවිරෝධී සූදු පිටියක් සහ මත්පැන් ජාවාරමක් වැටලීමට ගිය බක්කිඇල්ල පොලිස් නිලධාරීන්ට පසුගිය 14 වැනිදා කළ පහරදීම