3 months ago Tags #'Dimbulgamuwa_Jack_&_Chill දිඹුල්ගමුවේ කොස් වෙළෙන්දන්ට ‘චිල් එකේ කොස් විකුණන්න’ අලුතින් කඩ 21ක් Clean Sri Lanka වැඩසටහනට සමගාමීව ක්රියාත්මක කළ ‘Dimbulgamuwa Jack & Chill’ වැඩසටහන යටතේ දිඹුල්ගමුව කොස් අලෙවි කුටි 21ක් අලෙවිකරුවන්ට භාරදීම