
රාජපක්ෂ පාලනය යටතේ මාතර හදපු හොල්මං බිල්ඩින්වලට රු.මිලියන 1818ක් විනාශ කරලා-සමහර තැන්වල නිධන් හාරලා
මහින්ද රාජපක්ෂ පාලන සමයේ මාතර දිස්ත්රික්කයේ ක්රියාත්මක කිරීමට යෝජිතව තිබූ ‘දැයට කිරුළ’ වැඩසටහන ඇතුළු වැඩසටහන් කීපයක් මඟින් ඉදිකිරීම් ආරම්භ කර