3 weeks ago Tags #2024_ජන_හා_නිවාස_සංගණන ලංකාවේ ලක්ෂ 4කට වැඩි පිරිසකට පාසල් අධ්‍යාපනය ලැබිලා නෑ | අලුත්ම සංගණන වාර්තාව හෙළිකරයි ශ්‍රී ලංකාවේ ලක්ෂ 4කට වැඩි පිරිසක් පාසල් අධ්‍යාපනය ලබා නොමැති බව 2024 ජන හා නිවාස සංගණන අවසන් වාර්තාවේ දක්වා තිබේ.