2 months ago Tags #'ඉස්ලාමීය_ප්රතිරෝධය' ඇමරිකානු හමුදා ගුවන් යානයක් බිම හෙළීමේ වගකීම ඉරානයේ පිටුබලය ලත් ඉරාක කණ්ඩායමක් භාරගනී ඉරානයේ සහාය ලබන ඉරාක සිවිල් සන්නද්ධ කණ්ඩායමක් වන ‘ඉස්ලාමීය ප්රතිරෝධය’, ඉරාකයට ඉහළින් පියාසර කරමින් තිබූ ඇමරිකානු ගුවන් යානයක් බිම හෙළීමේ