4 weeks ago Tags #‘කාර්_ලවුන්ජ්’ සුපිරි වාහන ගෙන්නපු ඉන්දියාවේ මුදලාලි කෙනෙක් බදු වංචාවකට අල්ලයි රේගු බදු පැහැර හැරීමේ වංචාවකට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති හයිද්‍රාබාදයේ සුඛෝපභෝගී මෝටර් රථ අලෙවිකරුවකු ගුජරාටයේදී අත්අඩංගුවට ගෙන තිබේ.