2 weeks ago Tags #'අලි_බේබි' හිටපු ප්රා.සභා මන්ත්රී ‘අලි බේබි’ට මරණ දඬුවම නියමකෙරේ වැලිගෙපොළ ප්රාදේශීය සභාවේ හිටපු එක්සත් ජනතා නිදහස් සන්ධාන (එජනිස) මන්ත්රී කොඩිතුවක්කු ආරච්චිලාගේ වසන්ත නොහොත් ‘අලි බේබි’ට මරණ දඬුවම නියමකර තිබේ.