1 month ago Tags # අභ්‍යන්තර_ගුවන්තොටුපළ_සංවර්ධනය සීගිරියට සහ ත්‍රිකුණාමලයට අභ්‍යන්තර ගුවන්තොටුපළ – රුපියල් බිලියනයක් වෙන්කරයි සීගිරිය සහ ත්‍රිකුණාමලයේ අභ්‍යන්තර ගුවන්තොටුපළ සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක 2026 සඳහා අයවැය ඉදිරිපත් කරමින්