
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය(ICC) නම්කර ඇති වයස අවුරුදු 19න් පහළ පන්දුවාර විස්ස යොවුන් ලෝක කුසලාන කාන්තා කණ්ඩායමට ශ්‍රී ලංකාවේ චමෝදි ප්‍රබෝදා ඇතුළත්ව තිබේ.
පන්දුවෙන් දක්ෂතා දැක්වු 15 වැනි වියේ පසුවන චමෝදි පසුගිය තරගාවලියේ තරග 04කදී කඩුලු 09ක් බිඳහෙළා ඇති අතර, අවස්ථා දෙකකදී කඩුලු 03 බැගින් ලබාගෙන ඇත.
ICC T – 20 යොවුන් කාන්තා කණඩායමට ඉන්දීය යොවුන් ක්‍රිඩිකාවන් 04 දෙනෙකුද ඇතුළත් වේ.
වයස අවුරුදු 19න් පහළ පන්දුවාර විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියේ මෙවර ශුරතාව ඊයේ මැලේසියාවේ ක්වාලාලම්පූර් හි පැවති අවසන් තරගයේදී දකුණු අප්‍රිකාව කඩුලු 09කින් පරදවමින් ඉන්දීයාව විසින් හිමිකරගන්නා ලදි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart