May 30, 2025

ඊයේ රාත්‍රියේ කොළඹ හරහා හමා ගිය තද සුළං හේතුවෙන් ප්‍රදේශ කිහිපයක හානි සිදුවිය.

ගස් කඩාවැටී ඇති අතර,,දැඩි සුළඟින් සහ ගාලු පාර ඇතුළු ප්‍රධාන මාර්ගවල සංඥා පුවරු කඩා වැටී ඇත.