
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ තාවි සමරවීර වයස අවුරුදු 11න් පහළ ටේබල් ටෙනිස් ලෝක ශ්‍රේණිගත කිරීම්හි 6 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ.
ඒ, ඕනෑම වයස් කාණ්ඩයක ශ්‍රී ලංකා ටේබල් ටෙනිස් ක්‍රීඩකයෙකු ලෝක ශ්‍රේණිගතකිරීම් හි මෙතෙක් පැමිණි ඉහළම ස්ථානය ද සටහන් කරමිනි.
ඔහු වයස අවුරුදු 13න් පහළ ටේබල් ටෙනිස් ලෝක ශ්‍රේණිගතකිරීම් හි 33 වැනි ස්ථානය දක්වා ද ඉදිරියට පැමිණ තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart