
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නවසීලන්තයට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයේ කාසියේ වාසියේ හිමි කරගත් ශ්‍රී ලංකාව කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දිමට තීරණය කළේය.
තරගය ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
පළමු තරගය ලකුණු 63කින් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ පෙරමුණ ගෙන සිටින්නේ තරග 1ට 0ක් ලෙසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart