
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය කාන්තා කණ්ඩායම හමුවේ ඊයේ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති එක්දින තරගය ශ්‍රී ලංකා කාන්කා කණ්ඩායම පරාජය පත්ව තිබේ.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිඩිකාවන් දුර්වල පිතිකරණයක නිරත වීම හේතුවෙන් පන්දුවාර 38යි එක් පන්දුවක් හමුවේ සියලුදෙනා දැවී රැස්කළෙ ලකුණු 147ක් පමණි.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඉන්දීය කාන්තා කණ්ඩායම පන්දුවාර 29යි පන්දු 4ක් තුළ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 149ක් ලබාගනිමින් තරගය ජයග්‍රාහණය කළේය.
පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ තරගය පන්දුවාර 39කට සීමාකර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart