
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2024 ජූලි 19 සිට 22 දක්වා කොළඹදී පැවැත්වීමට නියමිත අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (ICC) වාර්ෂික මහා සභා රැස්වීමේ (AGM) සත්කාරක අයිතිය ශ්‍රී ලංකාව විසින් ලබාගෙන ඇත.
ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙන්නේ, දිවයිනේ ක්‍රිකට් සහ සංචාරක යන දෙඅංශයේම ප්‍රබෝධයක් මෙමගින් අපේක්ෂා කරන බවයි.
මෙම ‘ගෞරවනීය උත්සවය’ අන්තර්ජාතික අවධානය දිනා ගනිමින් ලොව පුරා ක්‍රිකට් ආයතනවල නියෝජිතයන් ආකර්ෂණය කර ගනු ඇති බවද ඇමැතිවරයා පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart