
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් පාකිස්තානයට එරෙහි විස්සයි20 තරගාවලිය සඳහා පහත සඳහන් 18 දෙනෙකුගෙන් යුත් පිරිමි සංචිතය නම්කර ඇත.
තරඟ ජනවාරි 7, 9 සහ 11 යන දිනවල රන්ගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ශ්‍රී ලංකා සංචිතය මෙසේය;
1) පැතුම් නිශ්ශංක
2.) කමිල් මිෂාර
3.) කුසල් මෙන්ඩිස්
4.) කුසල් පෙරේරා
5.) ධනංජය ද සිල්වා
6.) චරිත් අසලංක
7.) දසුන් ශානක – නායක
8.) ජනිත් ලියනගේ
9.) කමිඳු මෙන්ඩිස්
10.) වනිඳු හසරංග
11.) දුනිත් වෙල්ලාලගේ
12.) මහේෂ් තීක්ෂණ
13.) දුෂාන් හේමන්ත
14.) ට්‍රවීන් මැතිව්
15.) දුෂ්මන්ත චමීර
16.) මතීෂ පතිරණ
17.) නුවන් තුෂාර
18.) ඒෂාන් මාලිංග
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart