
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දකුණු අප්‍රිකාවට එරෙහි තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය සදහා සහභාගි වන 22 ගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබේ.
ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් ක්‍රීඩකයන් වන්නේ;
පැතුම් නිශ්ශංක
දිමුත් කරුණාරත්න
දිනේෂ් චන්දිමාල්
ඇන්ජලෝ මැතිව්ස්
කුසල් මෙන්ඩිස්
කමිඳු මෙන්ඩිස්
ඕෂධ ප්‍රනාන්දු
සධීර සමරවික්‍රම
ප්‍රභාත් ජයසූරිය
ලසිත් ඇඹුල්දෙණිය
විශ්ව ප්‍රනාන්දු
ලහිරු කුමාර
කසුන් රාජිත
ශ්‍රී ලංකා සහ දකුණු අප්‍රිකාව අතර පළමු ටෙස්ට් තරගය ලබන 27 වැනිදා ඩර්බන්හිදි ආරම්භ විමට නියමිතය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රිඩකයන් කිහිපදෙනකු පසුගියදා දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගිය අතර ඉතිරි ක්‍රීඩකයන් ලබන 22 වැනි දා දිවයිනෙන් පිටත්ව යනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart