
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සියලුම ආකාරයේ අන්තර්ජාතික ක්රිකට් ක්රිඩාවෙන් සමුගැනීම සම්බන්ධයෙන් ළහිරු තිරිමාන්න කළ ඉල්ලීම ශ්රී ලංකා ක්රිකට් ආයතනය (SLC) පිළිගෙන තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ශ්රී ලංකා ක්රිකට් ආයතනය (SLC) සඳහන් කළේ , ළහිරු තිරිමාන්නගේ ඉල්ලා අස්වීම විධායක කමිටුව විසින් පිළිගෙන ඇති බවයි.
පසුගියදා පැවැති රැස්වීමකදී ළහිරු තිරිමාන්නගේ අස්වීමේ ලිපිය භාරගැනිමට විධායක කමිටුව තීරණය කළ බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය (SLC) වැඩිදුරටත් සඳහන් කරයි.
ළහිරු තිරිමාන්න ශ්රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 44 ක් , එක්දින තරඟ 127 ක් T20 (20/20 ) තරඟ 26ක් සඳහා සහභාගී වෙමින් ලකුණු 5500කට වඩා රැස් කරගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart