Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රටවල් 7ක් වෙත නියමු ව්‍යාපෘතියක් වශයෙන් වීසා බලපත්‍ර රහිතව මෙරටට ඇතුළුවීමට අවසර දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මෙම තීරණය කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇති බව විදේශ ඇමැති අලි සබ්රි සඳහන් කළේය.
ඒ අනුව ඉන්දියාව, චීනය, රුසියාව, මැලේසියාව, ජපානය, ඉන්දුනීසියාව සහ තායිලන්තය යන රටවලට වීසා බලපත්‍ර රහිතව ඇතුළුවීමට අවසර හිමි වන බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත.
ලබන වසරේ මාර්තු 31 වැනිදා දක්වා එම සහනය ලබාදෙන බවද සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart