
ලංකාවේ තියපු ‘ලෙජන්ඩ්ස්’ තරගාවලියේදී ඔට්ටු අල්ලන්න අවසර දීලා – අර්ජුන හෙළිකරයි
පසුගියදා ශ්‍රී ලංකාවේ පැවති ලෙජන්ඩ්ස් ක්‍රිකට් කුසලාන 2024 තරගාවලිය සඳහා ඔට්ටු ඇල්ලීම සම්බන්ධයෙන් හිටපු ලෝක කුසලාන ජයග්‍රාහී කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග ප්‍රශ්න කර තිබේ. ජනමාධ්‍යවේදීන්














