
තුන්කොන් සටන අරඹමින් ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාව පරදවයි
අවුරුදු 19න් පහළ යොවුන් ක්‍රීඩිකාවන්ගේ තුන්කොන් සටන අරඹමින් ඊයේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති පළමු විස්සයි20 තරගයෙන් ඕස්ට්‍රේලියාව පරදවා ලකුණු 07ක ජයක් අත්කර














