
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වාහන ආනයනය සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කිරීම සඳහා ජනාධිපති කාර්යාලය විශේෂ කමිටුවක් පත් කර තිබේ.
මෙම කමිටුව විසින් වාහනවල අවශ්‍යතාවය, මාර්ගවල ඇති ඉඩකඩ, ඉන්ධන මිල සහ වාහන ආනයනය සඳහා අවශ්‍ය විදේශ විනිමය පිළිබඳව විශේෂ අවධානයක් යොමුකරන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart