
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ප්‍රංශයේ පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට දකුණු අප්‍රිකානු රග්බි කණ්ඩායම සමත් විය.
තරගාවලියේ අවසන් පුර්ව වටයේදී එංගලන්ත කණ්ඩායම පරාජයට පත්කරමින් දකුණු අප්‍රිකාව මෙලෙස අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය.
පළමු අවසන් පූර්ව තරගයේ දි දකුණු අප්‍රිකාව හමුවේ ලකුණු 16 ට 15 ක් ලෙස එංගලන්තය පරාජයට පත්වූයේය.
ඒ අනුව, නවසීලන්තය සමග දකුණු අප්‍රිකාව ලබන 29 වැනිදා අවසන් මහා තරගයට ක්‍රීඩාකරනු ලබයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart