
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරියගේ 17 හැවිරිදි පුත් රනුක් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් මේජර් ලීග් වයස අවුරුදු 23න් පහළ තරඟාවලියට පළමු වරට ක්‍රීඩා කරමින් අර්ධ ශතකයක් ලබා ගෙන තිබේ.
තරගාවලියේදී ඔහු ක්‍රීඩා කරන්නේ SSC කණ්ඩායම වෙනුවෙනි.
SSC කණ්ඩායම වෙනුවෙන් අංක 3 ස්ථානයේ පිතිකරණයේ යෙදී සිටි ඔහු පන්දු 106කදී හතරේ පහර 6ක් සමඟින් ලකුණු 54ක් රැස්කට ගැනීමට සමත් විය.
එහෙත් පිටියට බාධා කිරීම හේතුවෙන් ඔහු දැවී ගියේය.
මෙම තරගයේ දී කෝල්ට්ස් CC පිල සිය පළමු ඉනිමට ලකුණු 339ක් රැස්කළ අතර, SSC පිල සිය පළමු ඉනිමට ලකුණු 224කට දැවී ගියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart