
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්සත් ජනපද ඩොලරයේ අගය අද(18) රුපියල් 300 සීමාවෙන් පහළට පැමිණියේය.
මෙරට වානිජ බැංකු කිහිපයකම දෛනික විනිමය අනුපාතික සටහන් පිරික්සීමේ දී අද (18) එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 300 මට්ටමින් පහළට පැමිණ තිබෙනු නිරීක්ෂණය කළ හැකිවිය.
අද පෙරවරු 10 පමණ වන විට වානිජ බැංකු කිහිපයක යාවත්කාලීන දෛනික විනිමය අනුපාතික සටහන්වලට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් පහත පරිදි සදහන් කර තිබිණි.
ලංකා බැංකුව – රු.298.00 – රු. 312.00
මහජන බැංකුව – රු. 298.53 – රු. 311.96
සම්පත් බැංකුව – රු. 300.00 – රු. 312.00
HNB – රු. 300.00 – රු. 312.00
DFCC – රු.298.00 – රු. 314.00
NDB – රු. 301.00 – රු. 311.00
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart