
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික පාපන්දු සම්මේලනය(FIFA) විසින් විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති පාපන්දු තහනම ඉවත් කිරීමෙන් පසු තමන් නායකත්වයෙන් ඉවත් වන බව ශ්‍රී ලංකා පාපන්දු නායක සුජාන් පෙරේරා පවසනවා.
ශ්‍රී ලංකා පාපන්දු සංගමයේ සභාපතිවරයා වෙත ලිපියක් යවමින් සුජාන් චෝදනා කළේ ක්‍රීඩකයින් ආරක්ෂා කිරීමට පසුගිය සහ වත්මන් පාලනාධිකාරිය අවධානය යොමු කර නොමැති බවයි.
ක්‍රීඩකයකු ලෙස තමාගේ සේවය විශ්‍රාම යන තෙක් පවතින බවත්, ක්‍රීඩකයන් ආරක්ෂා කිරීමට පරිපාලනය අදාළ පියවර ගන්නේ නම් තම තීරණය යළි සළකා බලන බවත් සුජාන් වැඩිදුරටත් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart