
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරියට අද දිනයේත් බලපෑම් එල්ලවන ආකාරය දැක්වෙන වීඩියෝවක් ප්‍රසිද්ධියට පත්ව ඇත.
ලේකම්වරිය චෝදනා කරන්නේ තමාට රාජකාරී කටයුතු නියමිත පරිදි සිදුකිරීමට නොහැකිවී ඇති බවයි.
ඒ අනුව ලේකම්වරිය මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
සමගි ජන බලවේගය විසින් පාලනය කරනු ලබන මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා එම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරියට පහර දී ඇති බවට චෝදනා එල්ල වී තිබේ.
තුවාල ලැබූ ලේකම්වරිය ප්‍රතිකාර සඳහා මතුගම, වෑත්තෑව දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර ඇති බව පසුගියදා වාර්තා විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart