
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මෙතෙක් තමාට ලබාදී තිබූ නිල නිවසින් පිටව ගොස් නැත.
මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය කාර්යාලයෙන් කරන ලද විමසීමකදී ප්‍රකාශ කෙරුණේ, නිල නිවාස ආපසු භාරදීම සම්බන්ධයෙන් මෙතෙක් නිල දැනුම්දීමක් සිදුකර නොමැති බවයි.
එවැනි නිල දැනුම්දීමක් ලිඛිතව සිදුකෙරුණු පසු හිටපු ජනාධිපතිවරයා නිවසින් පිටව යනු ඇති බවද ප්‍රකාශ විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart