May 18, 2025

කොළඹ 13, බ්ලූමැන්ඩල් පාරේ සිදු වූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.

තුවාල ලැබූ 38 හැවිරිදි පුද්ගලයා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.