
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (ICC) මානව සම්පත් සහ වේතන, මූල්‍ය හා වාණිජ සහ නාමයෝජනා කමිටුවලට පත්කර ඇත.
ඔහුගේ පත්වීම සිදුකර ඇත්තේ, මෑතකදී අඛණ්ඩව සිව්වැනි වරටත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා ලෙස නිතරගයෙන් නැවත තේරී පත්වීමෙන් පසුවය.
ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ (ACC) සභාපතිවරයා ලෙසද කටයුතු කරන ශම්මි සිල්වා, 2027 දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිත්වය දරනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart