
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය නිල ගුවන් යානයට ගොඩවන විට පය ලිස්සා යන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් තිබේ.
විදෙස් ජනමාධ්‍ය වාර්තා කළේ, ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරිදා නිව් ජර්සි හි මොරිස්ටවුන් සිට ඩේවිඩ් කඳවුර වෙත ගමන් කිරීමට ඔහුගේ නිල ගුවන් යානය වන ‘එයාර්ෆෝස් වන්’ වෙත ගොඩවෙමින් සිටියදී මොහොතකට පය ලිස්සා ගිය බවක් පෙනෙන්නට තිබූ බවයි.
ඉන් අනතුරුව එම ගුවන් යානයටම ගොඩවීමට උත්සහ කළ අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ද එයාර් ෆෝස් වන් හි පියගැටපෙළ දිගේ ඇවිද යන අතර තුර පය ලිස්සා යන අයුරු එම වීඩියෝවේ දැක්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart