
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාරිභෝගිකයින්ට විදුලි බිල්පත් ගෙවීම සඳහා නව ක්‍රමවේද කිහිපයක් හඳුන්වාදීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කරමින් සිටින බව එම මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඒ අනුව, ලංවිම විසින් CEB Care යෙදුම, අන්තර්ජාල බැංකු සේවා, ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව හරහා, ලංවිම නිල වෙබ් අඩවිය (ceb.lk) හරහා, බැංකු KIOSK යන්ත්‍ර සහ සුපිරි වෙළඳසැල් හරහා සහ mCash හරහා හඳුන්වා දී ඇත.
මේ සම්බන්ධයෙන් මතුවන ගැටලු සම්බන්ධයෙන් 1987 දුරකථන අංකයට අමතා තම පැමිණිලි ඉදිරිපත් කරන ලෙස පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටින බව විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart