
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ, නව අලි කොරිඩෝ හතක් ඉක්මණින් විවෘත කරන බවයි.
එම කොරිඩෝවලට පුවක්තලේ, නාච්චාදූව, නාච්චාදූව-විල්පත්තුව, කුණාටුවැව, පොල්ලන්කැලේ, බලලුවැව සහ හත්පටුනාව ඇතුළත් වේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විශේෂඥයන්ගේ උපදෙස් මත ඊට අවශ්‍ය සැලසුම් සකස් කර ඇත.
ශ්‍රී ලංකාවේ මිනිස්-අලි ගැටුම අවම කිරීමේ මූලික පියවරක් ලෙස මෙම කොරිඩෝ හත විවෘත කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart