
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පුද්ගලයන් දෙදෙනකුට එරෙහිව පියවර ගැනීම වැළැක්වීම සඳහා රුපියල් 10,000 ක අල්ලසක් ලබාගැනීම සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයකු අල්ලස් කොමිසම අත්අඩංගුවට ගෙන තිබේ.
අල්ලස් කොමිසමට අනුව, වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව යතුරුපැදියක් පදවාගෙන ගිය පුද්ගලයකුට සහ යතුරුපැදිය ලබාදුන් පුද්ගලයාට එරෙහිව නීතිමය පියවර ගැනීමෙන් වැළකී සිටීමට සැරයන්වරයා මෙම අල්ලස් ඉල්ලා ඇත.
කින්නියා ප්‍රදේශයේ පුද්ගලයකු විසින් ගොනුකරන ලද පැමිණිල්ලක් මත සිදුකල විමර්ශනයට අනුව, කින්නියා පොලිසියට අනුයුක්ත පොලිස් සැරයන්වරයා අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අනුව, කින්නියාවේ බුහාරි හන්දිය අසලදී අල්ලස් ලබාගැනීමට යමින් සිටියදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් එම පොලිස් සැරයන්වරයා අත්අඩංගුවට ගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart