May 11, 2025

ජනප්‍රිය නිළි සේමිණී ඉද්දමල්ගොඩ වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මූල්‍ය වංචා සම්බන්ධයෙන් නිකුත් කර ඇති වරෙන්තු හතක් සම්බන්ධයෙන් ඇය අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි