
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
භාවිතයෙන් ඉවත් කරන ලද පැරණි එයාර් ඉන්දියා එයාර් බස් (Air India Airbus A320) යානයක් නව නිවසකට ප්‍රවාහනය කරමින් සිටියදී ඉන්දියාවේ මාර්ග පාලමක් යට සිරවී ඇත.
මෙම යානය 2021 දී සේවයෙන් ඉවත් කරන ලද අතර, මෑතකදී ව්‍යාපාරිකයකු විසින් එය වෙන්දේසියකදී දී මිලදී ගෙන තිබේ.
යානය ඉන්දියාවේ මුම්බායි නගරයේ සිට ඇසෑම් වෙත රැගෙන යමින් සිට ඇත්තේ, එය ගුවන් යානා තේමාවකින් යුතු අවන්හලක් බවට පරිවර්තනය කිරීම සඳහාය.
🚨 A decommissioned Air India Airbus, en route from Mumbai to Assam for transportation, got stuck under a bridge in Bihar. pic.twitter.com/zaMjRNPXFe
— Indian Tech & Infra (@IndianTechGuide) December 30, 2023
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart