
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
උඩරට අනතුරු බහුල ප්‍රදේශවල මාර්ග දෙපස ගැල්වනයිස් කරන ලද ආරක්ෂිත බාධක ඉදිකරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
මේ වනවිට කිලෝමීටර 15 ක් පමණ ආරක්ෂිත බාධක ඉදිකිරීම අවසන් කර ඇති බව පවසන එම අධිකාරිය, අතීතයේ රථවාහන අනතුරු සිදුවී ඇති ප්‍රදේශ සඳහා ප්‍රමුඛතාවය ලබා දී ඇති බව පෙන්වාදෙයි.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ පමණක් එවැනි ස්ථාන කිලෝමීටර 500 ක් පමණ දුරකට විහිදෙන පරිදි පවතින බව එම අධිකාරිය පවසයි.
මේ යටතේ මහනුවර, මාතලේ සහ බදුල්ල දිස්ත්‍රික්කවලද, මාර්ගවල අනතුරුදායක ස්ථානවල ගැල්වනයිස් කරන ලද ආරක්ෂිත බාධක ඉදිකිරීමට සැලසුම් කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart