
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඩීප් ෆේක් වීඩියෝ හරහා සාවද්‍ය නිරූපණයන්ට ගොදුරු වූ නවතම සුපිරි තරුව වන්නේ ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක සචින් ටෙන්ඩුල්කාර්ය.
සමාජ මාධ්‍ය වේදිකාවක් වන X (කලින් ට්විටර්) ඔස්සේ පණිවිඩයක් නිකුත් කරන සචින් පවසනේ, තමා ජංගම යෙදුමක් ප්‍රවර්ධනය කරන ආකාරය දක්වෙන වීඩියෝවක් ව්‍යාජ ලෙස නිර්මාණය කර සමජ මාධ්‍ය වෙත මුදාහැර ඇති බවයි.
තාක්ෂණය මෙතරම් අනිසි ලෙස භාවිතා කිරීම දැකීම කැළඹීමක් ලෙස ඔහු එහිදී ප්‍රකාශ කරයි.
“මේ වීඩියෝව බොරු. තාක්ෂණය අනිසි ලෙස භාවිතා කරන ආකාරය දැකීම කණගාටුවට කරුණකි. මෙවැනි වීඩියෝ, දැන්වීම් සහ යෙදුම් විශාල වශයෙන් වාර්තා කරන ලෙස සැමගෙන් ඉල්ලා සිටින්න. සමාජ මාධ්‍ය වේදිකා අවදියෙන් සිටිය යුතු අතර, පැමිණිලිවලට ප්‍රතිචාර දැක්විය යුතුයි. සාවද්‍ය තොරතුරු සහ ගැඹුරු ව්‍යාජ තොරතුරු පැතිරීම නැවැත්වීමට උපරිමයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ඉතා වැදගත් ”සචින් ටෙන්ඩුල්කාර් X හි සටහනක් තබමින් පවසා ඇත.
එම වීඩියෝව පහතින් නරඹන්න ;
These videos are fake. It is disturbing to see rampant misuse of technology. Request everyone to report videos, ads & apps like these in large numbers.
Social Media platforms need to be alert and responsive to complaints. Swift action from their end is crucial to stopping the… pic.twitter.com/4MwXthxSOM
— Sachin Tendulkar (@sachin_rt) January 15, 2024
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart