
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හබරාදුව පොලිස් වසමේදී සංචාරක යුක්‍රේන් ජාතිකයන් පිරිසක් සහ රුසියන් ජාතිකයන් පිරිසක් අතර ඇතිවූ බව කියන ආරාවුලක් දුරදිග යෑමෙන් පසු යුක්‍රේන ජාතිකයකුගෙන් රුපියල් ලක්‍ෂ 38ක මුදලක් කොල්ලකෑ රුසියන් ජාතිකයන් තිදෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම කොල්ලකෑමට සම්බන්ධ තවත් රුසියන් ජාතිකයෙක් අත්අඩංගුවට ගැනීමට හබරාදුව පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.
මෙම දෙපාර්ශ්වය කලක් එකම ව්‍යාපාරයක නිරතව සිට ඇති අතර පසුව ඔවුන් අතර මෙම ගැටුම සිදුවී ඇතැයි පොලිසිය පවසයි.
දැනට සති කීපයකට පෙර මෙම මුදල් කොල්ලය සිදුවී ඇති බව පොලිස් වාර්තා සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart