
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩා ඇමැතිවරයා විසින් පත්කළ ක්‍රිකට් අතුරු පාලක කමිටුවට එරෙහිව අභියාචනාධිකරණයෙන් ලබාගත් අතුරු තහනම් නියෝගයට එරෙහිව නීතිපතිවරයා අද දිනයේ විරෝධතා ගොනුකරන බව ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිළධාරින් වහා ඉවත්විය යුතු බවට ඊයේ පාර්ලිමේන්තුවේදී සම්මත කර ගත් යෝජනාව පදනම් කර ගනිමින් මෙම විරෝධතා ඉදිරිපත් කරන බව අමාත්‍යංශය සඳහන් කරයි.
ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් සිදුකළ ආන්දෝලනාත්මක අනාවරණයෙන් පසුව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ඊයේ එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
වත්මන් දූෂිත ක්‍රිකට් සභාපතිවරයා ඇතුළු එම මණ්ඩලය වහා ඉවත් විය යුතු බව එම යෝජනාවෙන් ප්‍රකාශ විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart