August 15, 2025

කැළණිය ප්‍රදේශයේදී විශ්‍රාමික ශ්‍රී ලංකා හමුදා සෙබළකු අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු සතුව තිබී ස්ඵටික මෙතම්ෆෙටමින් (අයිස්) ග්‍රෑම් 110 ක්, විදේශීය නිෂ්පාදිත පිස්තෝලයක්, උණ්ඩ 10 ක් සහ හමුදා නිල ඇඳුම් කට්ටල දෙකක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.