
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵලය හෙට (21) රාත්‍රි 11.00 පමණ වනවිට නිකුත් කළ හැකි වෙතැයි විශ්වාස කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මුලතිව් දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය බොහෝ විට පළමුව නිකුත් කිරීමට හැකි වනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙක් උපුටා දක්වමින් ජනමධ්‍ය වාර්තා කරයි.
ඡන්ද ප්‍රතිඵල කඩි නමින් නිකුත් කිරීමට විශේෂ වැඩපිළිවෙළක් යොදා ඇතැයි ද ඔහු සඳහන් කර ඇත.
තැපැල් ඡන්ද ගණනය කිරීම 21 වැනිදා පස්වරු 4.15ට ආරම්භ වීමට නියමිතය.
රාජ්‍ය සේවකයෝ ලක්ෂ 07ක් පමණ තැපැල් ඡන්දය මේ වන විටත් භාවිත කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart