
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ දුර්ලභ ‘නෙලු මල්’ පිපීමක් වාර්තා වී ඇත.
සංචාරක ආකර්ෂණය දිනාගත් හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ වසර 12ක කාලයකට පසු මෙම මල් පිපීම සිදුවී ඇති බව වාර්තා වේ.
ස්ට්‍රොබිලන්තස් (නෙලු මල) යනු නිවර්තන ආසියාවට ආවේණික සපුෂ්ප ශාක විශේෂ 350ක් පමණ ඇති විශාල කුලයකි.
බොහෝ අවස්ථාවන්හිදී කලාතුරකින් දිගු චක්‍රීය මහා මල් පිපිමේ සිදුවීම් වාර්තා වී ඇත.
කෙසේවෙතත් මෙම මල් දැකගැනීමට විශාල වශයෙන් දේශීය හා විදේශීය සංචාරකයන් පැමිණීම හේතුවෙන් පසුගිය සතිඅන්තයේ හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ විශාල රථවාහන තදබදයක් වාර්තා විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart